HYMN #KG 173
කඳුළු විලේ
Kandulu Wile
ඳුගී මගී වමු අසරණයෝ
නික්මැ යනුන් නේ පාළ කරේ මේ
වනු ඔබ අප ජීවිතෙ පූපේ
නිවාගන්න බෑ මෙලොවැ පිපාසේ
ඔනෑ අපට දිවමන් පානේ
මතකයි පෙවු සැටි ගලට ගසා පැන්
පොවන්නැ අප ඔබේ හද පාරා
~ Singlish Lyrics ~
ndugee magee wamu asaranayo
nikmae yanun ne pala kare me
wanu oba apa jeewithe poope
niwaganna bae melowae pipase
onae apata diwaman pane
mathakayi pewu saeti galata gasa paen
powannae apa obe hada para
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →