දවසක දූවිලි
Dawasaka Doowili
දවසක ඳූවිලි පසට හැරේ
පසද ගලට පෙරලේ
දවසක ගලකින් මැණික් සැදේ
දහමේ සිරිත මෙයයි
ඳූවිල්ලෙන් මැණිකක් සෑදේ
මඩෙන් නළුම මතුවේ
බෙලි කටුවෙන් මුතද්‍වක් සෑදේ
කටු අග මල් පිබිදේ
එළියෙන් රැය දවසට පෙරලේ
මැණිකට ගලක් හැරේ
හැම දෙයටම සුභ මොහොතක් ඒ
ඔබටද එය පැමිණේ
අද ගල් බිම හෙට මල් බිම වේ
මල් බිඳු පැණි බිඳු වේ
පැණි බිඳු බිඳු මී වදයක් වේ
සෝබා දහම මෙයයි
~ Singlish Lyrics ~
dawasaka ndoowili pasata haere
pasada galata perale
dawasaka galakin maenik saede
dahame siritha meyayi
ndoowillen maenikak saede
maden naluma mathuwe
beli katuwen muthadwak saede
katu aga mal pibide
eliyen raeya dawasata perale
maenikata galak haere
haema deyatama suba mohothak e
obatada eya paemine
ada gal bima heta mal bima we
mal bindu paeni bindu we
paeni bindu bindu mee wadayak we
soba dahama meyayi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →