මගේ ජීවනයම
Mage Jeewanayama
ඔබ මගෙ රැකවරණය වේ
ගැළවුම මාර්ගය සත්‍යය ඔබමයි
සැබැවයි සමිෙද් සැබැවයි
ආවේ ජීවනයම දෙන්නයි වැඩි වැඩියෙන් දෙන්නයි
සැමකල දිරිදෙන ඔබ බලයයි මගේ දිවි ඔබ නතු වෙයි
ඔබ ඇති අය වෙත ජීවනයයි නැති අය වෙත මරණේ
නොබියව නොසැලි සිටිනට සැම කල්
කැදවනු මගේ නම කියලා
ජලයේ මැදිනා යන කලටා ඇත මට ඔබ පිහිටා
මැදිනා යන කල මහ ගංගා නොගලයි මා උඩිනා
ගිනි මැද යන කල මා නොදැවේ
ගිනිදැල් නොම ඇවිලේ
ඔබ මගේ දෙවි වේ බිය සැක නොදැනේ
තුතිවේ සමිෙද් තුති වේ
සවලෝ සතුනට සෙත දෙන්නයි
කිතු සිත පතුරන්නයි
ජීවන ජලයෙන් නහවන්නයි රැකවරණය දෙන්නයි
ගැළැවුම මාර්ගය සලසන්නයි
පිළිතුර ඔබ වෙන්නයි
මපැතුම එය වේ ඔබ ඉටු දෙවවේ
තුති වේ සමිෙද් තුති වේ
~ Singlish Lyrics ~
oba mage raekawaranaya we
gaelawuma margaya sathyaya obamayi
saebaewayi samid saebaewayi
aawe jeewanayama dennayi waedi waediyen dennayi
saemakala diridena oba balayayi mage diwi oba nathu weyi
oba aethi aya wetha jeewanayayi naethi aya wetha marane
nobiyawa nosaeli sitinata saema kal
kaedawanu mage nama kiyala
jalaye maedina yana kalata aetha mata oba pihita
maedina yana kala maha gangaga nogalayi ma udina
gini maeda yana kala ma nodaewe
ginidael noma aewile
oba mage dewi we biya saeka nodaene
thuthiwe samid thuthi we
sawalo sathunata setha dennayi
kithu sitha pathurannayi
jeewana jalayen nahawannayi raekawaranaya dennayi
gaelaewuma margaya salasannayi
pilithura oba wennayi
mapaethuma eya we oba itu dewawe
thuthi we samid thuthi we
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →