← Back to all songs
HYMN #KG 169

පිපාස නිවා ගන්න

Pipasa Niwa Ganna

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

හදට අහර ලෙස අගනා සිරුරපට ලැබේ

සවස දිවා රැයේ තිබෙන පූපේ සුඳු ඔබේ

එළිය ලොවට බෙදන ලෙසට යදි අද සබේ

සුරිඳු දෙවිඳුනී තිලෝ රජිඳුනී

පෙමක මහිමෙනී අපට ඔබ ඳුනී

නිවන ගන්න ලෙස ඔබ පැමුණුන විට හදට

දවන හදේ පෙමගිනි නොහැකිය නිවන්නට

කවන අහර ඳුබල දනට නිතර ලබනට

පවන දිගේ එවනු සවිය නපුරෙ සටනට

නිවස ඔබේ රුවට පෙනේ මිනිසප අතරේ

දවස අපේ ඔබ ලැබුනින් ආසිරින් පිරේ

පහස දැනේ සතුට ලැබේ ඔබතුම ඇසුරේ

විගස අනේ සරණෙ ඔබේ දෙන්න අප කෙරේ

ඔබට එක්ව සදා සැපත ලබා ගනිමිනා

සතුට මුසුව හද තුල ඔබ ලබා නිති දිනා

සැමට ඔබේ දෙව විමනේ සැපත පතමිනා

එන්න පිහිට සුහද සමිද දෙන්න සැම දිනා

~ Singlish Lyrics ~

hadata ahara lesa agana sirurapata laebe

sawasa diwa raeye thibena poope sundu obe

eliya lowata bedana lesata yadi ada sabe

surindu dewindunee thilo rajindunee

pemaka mahimenee apata oba ndunee

niwana ganna lesa oba paemununa wita hadata

dawana hade pemagini nohaekiya niwannata

kawana ahara ndubala danata nithara labanata

pawana dige ewanu sawiya napure satanata

niwasa obe ruwata pene minisapa athare

dawasa ape oba laebunin aasirin pire

pahasa daene sathuta laebe obathuma aesure

wigasa ane sarane obe denna apa kere

obata ekwa sada saepatha laba ganimina

sathuta musuwa hada thula oba laba nithi dina

saemata obe dewa wimane saepatha pathamina

enna pihita suhada samida denna saema dina

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →