← Back to all songs
HYMN #KG 168

දෙවියෝ වෙති සුල

Dewiyo Wethi Sula

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

සුල මුල පේ?මයේ වෙති දෙවියෝ

ගැවැසෙන්නෝ කවුරුද පේ?මේ

ඔවුන් කෙරේ දෙවියෝ

නිවහන් ගත වන්නෝ

ඉවසන සුලු වේ කොතෙකුත් පෙ?්මේ

පෙ?්මය උල්පත කරුණාවේ

ඉරිසියාව එහි නෑ ආවිලෙන්නේ ((

තමාට නෑ පාරාටටු කරන්නේ

උඩගද්‍ව හෙම නෑ එහි ලියලන්නේ

හිතු මනාපෙට නොමැ හැසිරේ

තම කම මුලින් මැ උපුටාලන්නේ ((

ඇවිස්සෙන්නේ නෑ කොපෙන් පෙ?්මේ

නපුරු කමක් නෑ හිතේ පැහැවන්නේ

අනුන් වරද ගැනැ සතුටු නොවේ

හරි කොයි දේටත් සතුට වඩන්නේ ((

සියල්ල සතුටින් උහුලා ගන්නේ

ඇදැහිලිමත් සිත නොසිෙද් නොසිෙද්

බලාපොරොත්තද්‍ව නොබිෙදන්නේ

ඉවසීමට හෝ කෙළවරක් නැතේ ((

පෙ?්මය කිසිදා නෑ වියැකෙන්නේ

ඇති වූවත් වර දිවැස් දෙසීමේ

ගැඹුරු රහස් සපුරා දැනුමේ

තම සිරුර දවා කෙරුවත් පූජා ((

ඒ මොන පලකට පෙ?්මය සුන්දා

~ Singlish Lyrics ~

sula mula pemaye wethi dewiyo

gaewaesenno kawuruda peme

owun kere dewiyo

niwahan gatha wanno

iwasana sulu we kothekuth peme

pemaya ulpatha karunawe

irisiyawa ehi nae aawilenne

thamata nae paratatu karanne

udagadwa hema nae ehi liyalanne

hithu manapeta nomae haesire

thama kama mulin mae uputalanne

aewissenne nae kopen peme

napuru kamak nae hithe paehaewanne

anun warada gaenae sathutu nowe

hari koyi detath sathuta wadanne

siyalla sathutin uhula ganne

aedaehilimath sitha nosid nosid

balaporoththadwa nobidanne

iwaseemata ho kelawarak naethe

pemaya kisida nae wiyaekenne

aethi woowath wara diwaes deseeme

gaemburu rahas sapura daenume

thama sirura dawa keruwath pooja

e mona palakata pemaya sunda

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →