අප ගැන මදකුත්
Apa Gaena Madakuth
කැපවී ඔබ සදහා
ගෙවනට අප දිවි සමිෙද්
අප සිත් පහදන්නේ
අප හට ඔබ සමිෙද් නෑ මැනැලා ඳුන්නේ
ගැනැ ගැනැ නෑ දෙන්නේ සේවය ඔබට අපේ
තද්‍වාල ගැන නොසිතා අප දිවි පවා පුදා
සේවයේ යෙදෙමු නොබා කුරුසේ හෙවණ ලබා
නිවාඩුවක් නොසොයා සැප පහසුව ඳුරැලා
අප මුළ දිරිද යොදා කරමුව වැඩ ප බෙදා
මහන්සියක් නොබලා පිළි ලබයක් නොපතා
කොතෙකුත් වැඩ කැරැලා හෙමබත් උණත් හොදා
ඔබගේ ආසාවේ හැටියට අප සේවේ
කළ බව දැනුනොත් ඒ ඇති අප සිත් සැනහේ
ඔබ මගෙ අත අල්ලා ගෙනැ යනු මට මග පා
ඔබගේ සුරතෙ බලේ දෙනු අප හට සමිෙද්
~ Singlish Lyrics ~
kaepawee oba sadaha
gewanata apa diwi samid
apa sith pahadanne
apa hata oba samid nae maenaela ndunne
gaenae gaenae nae denne sewaya obata ape
thadwala gaena nositha apa diwi pawa puda
sewaye yedemu noba kuruse hewana laba
niwaduwak nosoya saepa pahasuwa nduraela
apa mula dirida yoda karamuwa waeda pa beda
mahansiyak nobala pili labayak nopatha
kothekuth waeda kaeraela hemabath unath hoda
obage aasawe haetiyata apa sewe
kala bawa daenunoth e aethi apa sith saenahe
oba mage atha alla genae yanu mata maga pa
obage surathe bale denu apa hata samid
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →