කිතු දෙටු සොහොයුරු
Kithu Detu Sohoyuru
කුරුසිය ගෙන අපි අනු යමිනේ
මුසු කර අප ඩහදිය සිරි ලෙයටා
වෙහෙසෙමු එක දරු කැල ලෙසටා
බර උසුලන වෙහෙසෙන සත හදටා
සැනසුම සිසිලස දෙන ලෙසටා
වදනින සේවෙන් මේ බව පෙන්නා
දෙනුවට දෙවි පුතු ජනිත වුනා
මව මරි හට හා සුරැකි පියන්ටා
නිවසෙහි නිරතුරු සහය වුනා
අව වැසි නොතකා සැරි සරමින්නේ
කුරුසිය තෙක් දහඩිය වගුලේ
කිතු තුම සමගින අපි මෙහෙ කරමු
රට දැය වෙනුවෙන් වෙහෙස වෙමු
ලොව ගලවන්නට ඩහදිය හෙලමු
දෙව පෙම ඉවසුම ගරු කරමු
~ Singlish Lyrics ~
kurusiya gena api anu yamine
musu kara apa dahadiya siri leyata
wehesemu eka daru kaela lesata
bara usulana wehesena satha hadata
saenasuma sisilasa dena lesata
wadanina sewen me bawa penna
denuwata dewi puthu janitha wuna
mawa mari hata ha suraeki piyanta
niwasehi nirathuru sahaya wuna
awa waesi nothaka saeri saraminne
kurusiya thek dahadiya wagule
kithu thuma samagina api mehe karamu
rata daeya wenuwen wehesa wemu
lowa galawannata dahadiya helamu
dewa pema iwasuma garu karamu
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →