පනතක් මම
Panathak Mama
එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්
රැකෙන මගක් නැති වුනි එයට සෙතක් ලැබ ඳුනී
එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්
මා කලසේ නිති දිනයේ - පණ පුදමි කුරුස ගසේ
දයාම වන්නේ ඉවසීමයි
සැම හට දක්වන ආදරයයි
හදවත් පිබිදෙන කරුණවයි
ගුණවත් ගතියේ ජීවනයයි
දයාව ඇති තැන උඩගු නොවේ
සිතුදේ කළදෙහි උදම නොවෙයි
නොහොබින සැමගති ඉවත දමයි
ඉසිකෝ ඳුර්ගුණ සිද බිද ලයි
දයාව සැමහට කමා කරයි
නිසිදේ කෙරෙහි සතුට වඩයි
තම තම ලාබය සොයා නොයයි
සාමය සැමවිට ලගා කරයි
දයාව වන්නේ ඇදහීමයි
ආසිරි වඩවන මතු දැක්මයි
වරදක් නොදකින තුටු බැල්මයි
හොද හිත නොබිෙදන සුබ වදනයි
~ Singlish Lyrics ~
enna mage piyanage niwasa thulata daen
raekena magak naethi wuni eyata sethak laeba ndunee
enna mage piyanage niwasa thulata daen
ma kalase nithi dinaye pana pudami kurusa gase
dayama wanne iwaseemayi
saema hata dakwana aadarayayi
hadawath pibidena karunawayi
gunawath gathiye jeewanayayi
dayawa aethi thaena udagu nowe
sithude kaladehi udama noweyi
nohobina saemagathi iwatha damayi
isiko ndurguna sida bida layi
dayawa saemahata kama karayi
niside kerehi sathuta wadayi
thama thama labaya soya noyayi
samaya saemawita laga karayi
dayawa wanne aedaheemayi
aasiri wadawana mathu daekmayi
waradak nodakina thutu baelmayi
hoda hitha nobidana suba wadanayi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →