← Back to all songs
HYMN #KG 164

අල්ප වුනට කරන

Alpa Wunata Karana

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

සුළ වූවත් මට කළේ

කුසගිනින් පෙලුණෙමි අහර බොඳුන් ඔබ ඳුනී

එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්

පිපාසයෙන් තැවුණෙමි පැණින් විතක් ඔබ ඳුනී

එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්

ගෙයක් නැතිව ලතවුනේ ඔබයි සෙවන සැපයුවේ

එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්

අදිනු නොලැබ සැගවුනී වතින් කඩක් ඔබ ඳුනී

එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්

වෙහෙස දැනෙයි මහත් සේ සුවක් දෙනුව වෙර දැරී

එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්

ඳුකින් පෙලෙමි සැම දිනේ සහන වන්නෙ ඔබ බැවින්

එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්

නූගතැයි හෙලා දකින් අවැසි නුවණ ලැබ ඳුනී

එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්

තනිව ලතව සිටියෙමි ඔබ වී මිතුර ලැදි බවේ

එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්

ලෙඩින් ඳුකින් පසුවෙමි සහය වන්නේ ඔබ බැවින්

~ Singlish Lyrics ~

sula woowath mata kale

kusaginin pelunemi ahara bondun oba ndunee

enna mage piyanage niwasa thulata daen

pipasayen thaewunemi paenin withak oba ndunee

enna mage piyanage niwasa thulata daen

geyak naethiwa lathawune obayi sewana saepayuwe

enna mage piyanage niwasa thulata daen

adinu nolaeba saegawunee wathin kadak oba ndunee

enna mage piyanage niwasa thulata daen

wehesa daeneyi mahath se suwak denuwa wera daeree

enna mage piyanage niwasa thulata daen

ndukin pelemi saema dine sahana wanne oba baewin

enna mage piyanage niwasa thulata daen

noogathaeyi hela dakin awaesi nuwana laeba ndunee

enna mage piyanage niwasa thulata daen

thaniwa lathawa sitiyemi oba wee mithura laedi bawe

enna mage piyanage niwasa thulata daen

ledin ndukin pasuwemi sahaya wanne oba baewin

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →