← Back to all songs
HYMN #KG 163

දක්වත ඔබ

Dakwatha Oba

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

කඬා බෑයකුට දයා

ඒ කරන්නේ මට තමා ((

සිටියෙමි මම හාමතේ ඔබ මා කැවවේ

සිටියෙමි මම පිපාසේ ඔබ මා පෙවවේ

ඇතුළවන්නැ දැන් මගේ පියාගෙ රජයට සගේ – දක්වත...

සිටියෙමි මම නිරුවතේ ඔබ ම පෙරෙවවේ

සිටියෙමි මම ලෙඩ ඇෙද් මටබ සැලකුවේ

ඇතුළවන්නැ දැන් මගේ පියාගෙ රජයට සගේ – දක්වත...

සිටියෙමි මම මහලු වී ඔබ මා සැලකඬ

සිටියෙමි සොවගින් තැවි ඔබ මා සැනසූ

ඇතුළවන්නැ දැන් මගේ පියාගෙ රජයට සගේ – දක්වත...

සිරගෙයි මම සිටියෙමි ඔබ මා බැලුවේ

තනිවී මම සිටියෙමි ලැබුනි සැනසිලි

ඇතුළවන්නැ දැන් මගේ පියාගෙ රජයට සගේ – දක්වත...

~ Singlish Lyrics ~

kanda baeyakuta daya

e karanne mata thama

sitiyemi mama hamathe oba ma kaewawe

sitiyemi mama pipase oba ma pewawe

aethulawannae daen mage piyage rajayata sage dakwatha

sitiyemi mama niruwathe oba ma perewawe

sitiyemi mama leda aed mataba saelakuwe

aethulawannae daen mage piyage rajayata sage dakwatha

sitiyemi mama mahalu wee oba ma saelakanda

sitiyemi sowagin thaewi oba ma saenasoo

aethulawannae daen mage piyage rajayata sage dakwatha

sirageyi mama sitiyemi oba ma baeluwe

thaniwee mama sitiyemi laebuni saenasili

aethulawannae daen mage piyage rajayata sage dakwatha

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →