← Back to all songs
HYMN #KG 162

දය ප්‍රේමය ඇති තැන

Daya Premaya Aethi Thaena

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

දයා පෙ?්මය ඇති තැන

දෙවියෝ වැඩ වසනු ඇත

කි?ස්තුස් තුමන්ගේ පෙ?්මයෙන් අපි හැම දෙන එක්වෙමු

එතුමන් තුළ ප?ීතියෙන් සතුටු වෙන්නෙමු

ජීවමාන දෙවිතුමනට හද බැති පෙම දක්වමු

අවංකවූ හෘදයෙන් එකිනෙකාට පෙ?්ම කරමු

අපි කිසියම තැනකට එක් රැස් වී සිටිමු ද

එක්සිත් වී සිටිනට ප?වේසම වෙමු

සණ්ඩු දබර නඩු හබ නොව සාමයෙන් ජීවත් වෙමු

කිතු සමිදාණන් නිතින් අප වෙතටම කැදවා ගනිමු

මොක් වැසියන් සමගින ඔබ තේජස දකිනට

කිතු සමිඳුනි අප හට වරය ලැබේවා

තවද කිසිඳු අඩුවක් නැති සදා සැපත අප ලැබ

සතත කල්හි සගසැප මොක් පුරයේ අපි වදිමුව

~ Singlish Lyrics ~

daya pemaya aethi thaena

dewiyo waeda wasanu aetha

kisthus thumange pemayen api haema dena ekwemu

ethuman thula pathiyen sathutu wennemu

jeewamana dewithumanata hada baethi pema dakwamu

awangakawoo hrudayen ekinekata pema karamu

api kisiyama thaenakata ek raes wee sitimu da

eksith wee sitinata pawesama wemu

sandu dabara nadu haba nowa samayen jeewath wemu

kithu samidanan nithin apa wethatama kaedawa ganimu

mok waesiyan samagina oba thejasa dakinata

kithu saminduni apa hata waraya laebewa

thawada kisindu aduwak naethi sada saepatha apa laeba

sathatha kalhi sagasaepa mok puraye api wadimuwa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →