ජීවන දායක
Jeewana Dayaka
ජේසුගෙ සිරි සිරුරම එය වේ
සමිූඳුනි ඔබ දෙන තිළිණ නිසා
ඔබහට නිරතුරු තුති වේවා
මම සැම විට සමඳුන්ට ප?ශංසා කරමි
නිරතුරු මෙම ප?ශංසාව මා මුවෙන් රැවදේ
මාගේ ආත්මය සමිදාණන් තුළ උදම අනන්නේය
ඳුකින් පෙළෙන්නෝ මෙය අසා ප?ීති වන්නෝය
මා සමග සමිදාණන්ගේ මහිමය ප?කාශ කරන්න
අපි සැවොම උන්වහන්සේගේ නාමය මහ හඩින් පසසමු
ස්වාමින් වහන්සේ කොපමණ මධුරදැයි රසවිද බලන්න
උන්වහන්සේ තුළ රැකවරණය සොයන්නා ප?ීතියෙන් පසුවේ
ඔබේ දිව නපුරෙන් රැක ගන්න
ඔබේ තොල් අසත්‍යවූ දෙයින් රැක ගන්න
අයහපතින් ඈත්වී යහපතෙහිම යෙදෙන්න
සාමය සොයා එය අනුව යන්න
පිතා පුත?යා සහ ශඳ්ධාත්මයාණන්ට
දැනුත් සදාකල්හිත් මහිමයම වේවා
~ Singlish Lyrics ~
jesuge siri sirurama eya we
saminduni oba dena thilina nisa
obahata nirathuru thuthi wewa
mama saema wita samandunta pashangasa karami
nirathuru mema pashangasawa ma muwen raewade
mage aathmaya samidanan thula udama ananneya
ndukin pelenno meya asa pathi wannoya
ma samaga samidanange mahimaya pakasha karanna
api saewoma unwahansege namaya maha hadin pasasamu
swamin wahanse kopamana maduradaeyi rasawida balanna
unwahanse thula raekawaranaya soyanna pathiyen pasuwe
obe diwa napuren raeka ganna
obe thol asathyawoo deyin raeka ganna
ayahapathin aeethwee yahapathehima yedenna
samaya soya eya anuwa yanna
pitha puthaya saha shanddathmayananta
daenuth sadakalhith mahimayama wewa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →