← Back to all songs
HYMN #KG 158

සුවඳ සමන්

Suwanda Saman

පඬුරු පිදීම · Offertory

සුවද සමන් මල් අරගෙන

සුවද රෝස මල් අරගෙන

පුදසුන වෙත පා නගන්න

අවසර මට දෙන්න සමිඳුනේ ((

වෙහෙස වෙලා නෙලා ගත්තු

මල් ටික මා අතේ තිබෙන

ඔබ පාමුල තබා යන්ට

අවසර මට දෙන්න සමිඳුනේ ((

මා කළ සිය වැරදි වලට

පව සමාව දෙනු මැන මට

මලක් වෙලා ලගට එන්ට

අවසර මට දෙන්න සමිඳුනේ ((

~ Singlish Lyrics ~

suwada saman mal aragena

suwada rosa mal aragena

pudasuna wetha pa naganna

awasara mata denna samindune

wehesa wela nela gaththu

mal tika ma athe thibena

oba pamula thaba yanta

awasara mata denna samindune

ma kala siya waeradi walata

pawa samawa denu maena mata

malak wela lagata enta

awasara mata denna samindune

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →