← Back to all songs
HYMN

මේ මාගේ හදවත පියාණෙනි 2

Mea Maagea Hadhavatha Piyaaneni 2

මේ මාගේ හදවත පියාණනි

ඔබටම දෙන්නේ මා

ප්‍රේමයෙන් පුරවන්න දැන්

අපි ඔබෙ අභියසටා එන්නෙමු ප්‍රීතියෙනා

ඒ ඇවිදින් මෙදිනේ ඔබෙ රුව දැකගන්ටා

නමදිමු මුණින් වැටී සවිබල දෙවිදු මගේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →