← Back to all songs
HYMN #KG 157

සාදුකාර දී

Sadukara Dee

පඬුරු පිදීම · Offertory

සාඳුකාර දි යමු පා ගමනින්

සමිඳුන් හට පුද පඩුරු අරන්

බැති ගී ගයමින් සදහම පුරමින්

අප හදවත් සැම ඉරා දමන්

සමිඳුනි ඔබ වෙත අප එන්නේ

ජනතා වැගුරුමි සමගින්නේ

රූරා හැලෙනා කඳුළ ද ඩා බිඳු වෙහෙස මහන්සිය

ඔබ පුදසුන වෙත ගෙන එන්නේ

සොහොයුරු ගුණ ගරු බව දන්නෝ

එමමුතු මුතු වැල් අමුණන්නෝ

පුදසුන වෙත එන අප නිිවැරදි කර පිවිතුරු දිවියේ

දිවි රැල්ලට හසු කර වන්නනෝ

මගේ දෙවියෝ ඔබ මගේ පියා

මගෙ නම කියමින් හඩ ගසනා

ඔබෙ හදවත මගෙ ලැගුම පළක් කර සදහම ගමනේ

පියමංකඩ වෙත ගෙන යන්නා

~ Singlish Lyrics ~

sandukara di yamu pa gamanin

samindun hata puda paduru aran

baethi gee gayamin sadahama puramin

apa hadawath saema ira daman

saminduni oba wetha apa enne

janatha waegurumi samaginne

roora haelena kandula da da bindu wehesa mahansiya

oba pudasuna wetha gena enne

sohoyuru guna garu bawa danno

emamuthu muthu wael amunanno

pudasuna wetha ena apa niwaeradi kara piwithuru diwiye

diwi raellata hasu kara wannano

mage dewiyo oba mage piya

mage nama kiyamin hada gasana

obe hadawatha mage laeguma palak kara sadahama gamane

piyamangakada wetha gena yanna

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →