HYMN #KG 156
පිදේ පියේ
Pide Piye
හෙළමත යාගයේ පඩුරයි බිලිවෙන පුදසුන මතවේ
පූජිත පූජක වේ
දිවිදෙන උතුමන් රගනුව බැතියෙන් සමිඳුන් පුදමි පූපයේ
රහස ලෙසේ්්්්්්්්්්්්්්්්්්්්්්්
සැලෙනා සිරිලෙය පිලිබිමු කෙරුමට මිදිරස පුදමි පිළිගනු
දේව පියේ
~ Singlish Lyrics ~
helamatha yagaye padurayi biliwena pudasuna mathawe
poojitha poojaka we
diwidena uthuman raganuwa baethiyen samindun pudami poopaye
rahasa lese
saelena sirileya pilibimu kerumata midirasa pudami piliganu
dewa piye
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →