යාග පඬුරු
Yaga Panduru
යාග පඩුර තිළිනයේ
පිදෙයි පඳුන තුති ගොසේ
ඳුකකි මහත් විදිනෙමි කියන සද පවා
කීවේ දනන් නොපතමි සමිඳු ඇදහිමි
කෙසේ පුදමි තුති පැතුම කුලුනු සයුරෙනි
නගමි බඳුන ගැලවුමෙ දේව නාමයේ
ගිවිසි ලෙසම ඉටු කරම දණන් ඉදිරියේ
මරන මොහොතේ සැමගේ සැදැ දෙවිඳු අගය වේ
මුදනු මැනව සුයලු බැමින් ඔබගේ දසුවෙමි
පුදන යාගෙ තුති ගොසේ දේව නාමයේ
ගිවිසි ලෙසම ඉටු කරම දණන් ඉදිරියේ
දෙවිඳු මැඳුරේ ජේරුසලෙමේ සැදැ වන්නෙමි
~ Singlish Lyrics ~
yaga padura thilinaye
pideyi panduna thuthi gose
ndukaki mahath widinemi kiyana sada pawa
keewe danan nopathami samindu aedahimi
kese pudami thuthi paethuma kulunu sayureni
nagami banduna gaelawume dewa namaye
giwisi lesama itu karama danan idiriye
marana mohothe saemage saedae dewindu agaya we
mudanu maenawa suyalu baemin obage dasuwemi
pudana yage thuthi gose dewa namaye
giwisi lesama itu karama danan idiriye
dewindu maendure jerusaleme saedae wannemi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →