← Back to all songs
HYMN #KG 154

සමිඳු පුදට පඬුරු

Samindu Pudata Panduru

පඬුරු පිදීම · Offertory

සමිඳු පුදට පඩුරු රැගෙන

පුදසුන වෙත පා නගා

දොහොත් මුඳුන් දී සදා

පුදමුව සමිදා සැම දින බැතිනා

සඳුන් කොකුම තද්‍වරලා

පහන් වැටි ද දල්වලා

මලින් පලින් ගවසලා

පුදසුන සරසා පුදමුව හිමිපා

අපගේ රටද හිමි සෙද්

ජනතාවද ඔබට වේ

හෙල පොළොවේ උපන් දැ

ඔබටම සමිෙද් පිදෙතිය නිබෙද්

අප සිතද්‍විලි සැම දිනේ

එකමුතුකම සමගිනේ

අපගේ වැඩද පඩුරුවේ

ඔබගේ පුදසුනේ එක ලෙස සමිෙද්

පූපය ඔබේ සිරුරටා

මිදියුෂ ඔබේ රුහිරෙටා

හරවති ඔබ සමිඳුනි

අපද ඔබ වෙතේ හරවනු එලෙසේ

~ Singlish Lyrics ~

samindu pudata paduru raegena

pudasuna wetha pa naga

dohoth mundun dee sada

pudamuwa samida saema dina baethina

sandun kokuma thadwarala

pahan waeti da dalwala

malin palin gawasala

pudasuna sarasa pudamuwa himipa

apage ratada himi sed

janathawada obata we

hela polowe upan dae

obatama samid pidethiya nibed

apa sithadwili saema dine

ekamuthukama samagine

apage waedada paduruwe

obage pudasune eka lesa samid

poopaya obe sirurata

midiyusha obe ruhireta

harawathi oba saminduni

apada oba wethe harawanu elese

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →