← Back to all songs
HYMN #KG 153

මොනවා ගෙනෙන්නද

Monawa Genennada

පඬුරු පිදීම · Offertory

කරුණාවෙන් පිරි ආදරයෙන් පිරි පෙමබර දෙවි සමිදේ

පාපි වූ අප අත ඳූර්වල කම ඇත ආදර දෙවි සමිදේ

ඔබගෙන් අප ලද අප ජීවිත සැම ඔබට පුදමි සමිදේ

පූපය මිදි රස ඔබ හට පුදනෙමි ආදර දෙවි සමිදේ

අප ජීවිත සැම සලකුනු කර එය ඔබට පුදමි සමිදේ

අප හැම කැටි කර එකට එකතු කර පුදනෙමි දෙවි සමිදේ

ඔබේම පුතු වූ කිතු සමිඳුන් අපහට දෙනු මැන සමිදේ

~ Singlish Lyrics ~

karunawen piri aadarayen piri pemabara dewi samide

papi woo apa atha ndoorwala kama aetha aadara dewi samide

obagen apa lada apa jeewitha saema obata pudami samide

poopaya midi rasa oba hata pudanemi aadara dewi samide

apa jeewitha saema salakunu kara eya obata pudami samide

apa haema kaeti kara ekata ekathu kara pudanemi dewi samide

obema puthu woo kithu samindun apahata denu maena samide

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →