HYMN #KG 152
මගේ මහන්සියේ පලයි
Mage Mahansiye Palayi
මගේ මෙ ජීවිතේ හරයි පුදම දෝත් වැදෑ
මගේ ලොවේ රජා ඔබයි අනේ ඉතින් මදෑ
මගේ පැතුම නිගා නොවෙයි පුදම පියුම නෙදෑ
මෙ පූ මෙ මී ඔබේ කයයි ලෙයයි සිතේ හොවා
මගේ හදේ බැගෑම වන්දනාව රැව දෙවා
පියේ ඔබේ වදන් අසා ඇදෙන් උදේ හවා
ම ජීවිතේ ඔබේ නමින් ම ජීවිතේ වෙවා
~ Singlish Lyrics ~
mage me jeewithe harayi pudama doth waedae
mage lowe raja obayi ane ithin madae
mage paethuma niga noweyi pudama piyuma nedae
me poo me mee obe kayayi leyayi sithe howa
mage hade baegaema wandanawa raewa dewa
piye obe wadan asa aeden ude hawa
ma jeewithe obe namin ma jeewithe wewa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →