← Back to all songs
HYMN #KG 151

යදිමු දෙවින්දුටා

Yadimu Dewinduta

පඬුරු පිදීම · Offertory

යදිමු දෙවිඳුටා මෙ අප පඩුරු පිළිගනු ලෙසටා ((

ඳුබල මිනිස් පුදනා ඳුබල සතගේ හද වඩනා

දෙවිඳු පිදෙන මෙ සුඳු පූප පිළිගනු ලෙසටා

යදිමු පිළිගනු ලෙසටා

මිනිස් අපේ සතුට සැපත මිනිස් අපේ ඳුක් කඳුලුද

මුසුව පිදෙන මෙ මිදි බඳුන පිළිගනු ලෙසටා

යදිමු පිළිගනු ලෙසටා

~ Singlish Lyrics ~

yadimu dewinduta me apa paduru piliganu lesata

ndubala minis pudana ndubala sathage hada wadana

dewindu pidena me sundu poopa piliganu lesata

yadimu piliganu lesata

minis ape sathuta saepatha minis ape nduk kanduluda

musuwa pidena me midi banduna piliganu lesata

yadimu piliganu lesata

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →