බාර ගන්න දෙවි
Bara Ganna Dewi
බාර ගන්නැ සුදතුන් සුරිෙද්
බබල තියෙක දෙවි සුරාණනේ
ඇරැගෙන යමු යමු පඩුරු අපේ
තබනට ඒ ජේසුගේ අතේ
පඩුරු මුවාවෙන් අප දෙන්නේ
අපව මැ, අපේ මැ ජීවිතනේ
ගැහේ ගැහේ හදවත් අපගේ
සමරන විටැ තතු පූජාවේ
ඒ නොවැ අපගේ විස්වාසේ
විස්මෙට කරුණුයි අභිරහසේ
ගතවූවෝ වමු කිතුන් බෙද්
සමරව පුඳුමේ කිතුනුවනේ
සමගි සමාදානේ හවුලේ
එකමුතද්‍වයි පූජා සමගේ
ඔබ හට කැප වී තැළි පෙළි
පොඩි වී පූප බවට පෙරැළි
දිනපතා මෑ පූජාසනයේ
ඔප්පු කරමු අප ජීවිතයේ
~ Singlish Lyrics ~
bara gannae sudathun surid
babala thiyeka dewi suranane
aeraegena yamu yamu paduru ape
thabanata e jesuge athe
paduru muwawen apa denne
apawa mae ape mae jeewithane
gaehe gaehe hadawath apage
samarana witae thathu poojawe
e nowae apage wiswase
wismeta karunuyi abirahase
gathawoowo wamu kithun bed
samarawa pundume kithunuwane
samagi samadane hawule
ekamuthadwayi pooja samage
oba hata kaepa wee thaeli peli
podi wee poopa bawata peraeli
dinapatha mae poojasanaye
oppu karamu apa jeewithaye
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →