මලක සුවඳ
Malaka Suwanda
මලක සුවද මසිත තුළට දෙන්න සමිඳුනේ
මලක මෙලෙක මහද තුළට දෙන්න දෙවිඳුනේ
එවිට මලක මෙලෙක සමග සුවද සුඳු බැවේ
ඔබට පුදමි මහද සමග මසිත පඩුරු සේ
දෙවි පියාණනේ දෙවි පියාණනේ
අපගෙ පඩූරු බාර ගන්න, දෙවි පියාණනේ
පුපය මිදියුෂ සමගින ඔබට පිදෙන සේ
මගෙ ගතසිත සමිඳුනි ඔබ නමට පුදන්නේ
පිදෙන පඩුරු දෙවිපුතු සිරුරට හැරෙන ලෙසේ
අසරණ අපවත් පිරිසිඳු කරන්න සමිෙද්
හිරුද තරුද සඳුද මුතු මැණික් ද මුලු ලොවේ
රැගෙන ගියද ඔබට දෙන්න මදිය දෙවිඳුනේ
දනිති ඔබම මහට දෙන්න හැකි දෙය සමිෙද්
බාර ගන්න මගේ දිළිඳු පඩුර දෙවියනේ
~ Singlish Lyrics ~
malaka suwada masitha thulata denna samindune
malaka meleka mahada thulata denna dewindune
ewita malaka meleka samaga suwada sundu baewe
obata pudami mahada samaga masitha paduru se
dewi piyanane dewi piyanane
apage padooru bara ganna dewi piyanane
pupaya midiyusha samagina obata pidena se
mage gathasitha saminduni oba namata pudanne
pidena paduru dewiputhu sirurata haerena lese
asarana apawath pirisindu karanna samid
hiruda tharuda sanduda muthu maenik da mulu lowe
raegena giyada obata denna madiya dewindune
danithi obama mahata denna haeki deya samid
bara ganna mage dilindu padura dewiyane
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →