HYMN
මේ මාගේ හදවත පියාණෙනි
Mea Maagea Hadhavatha Piyaaneni
මේ මාගේ හදවත පියාණෙනි
ඔබටම දෙන්නේ මා
ප්‍රේමයෙන් පුරවන්න දැන් //
අද ඔබ අභියසටා
එන්නෙමි මා තුටිනා
එහි ඇවිදින් මෙදිනේ
ඔබෙ රුව දැකගන්නා
මේ මාගේ...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →