HYMN #KG 147
අපගේ ශ්‍රමයයි
Apage Shramayayi
අපගේ ශ?මයයි
පොළොවේ රසයයි
එක්වී සෑඳුණු මේ සුඳු පූපය
ලැබුවෙමු ඔබගෙන් සමිෙද්
මෙය අප සදහා ජීව දායක
පූප බවට පත්වන මොහොතේ
ඔබ හට පැසසුම වේවා
අපගේ ශ?මයයි
පොළොවේ රසයයි
එක්වී සෑඳුණු මේ මිදි රසයද
ලැබුවෙමු ඔබගෙන් සමිෙද්
මෙය අප සැමගේ ආත්ම ශක්තිය
දෙන සිරි රුහිරය වන මොහොතේ
ඔබහට පැසසුම වේවා
~ Singlish Lyrics ~
apage shamayayi
polowe rasayayi
ekwee saendunu me sundu poopaya
laebuwemu obagen samid
meya apa sadaha jeewa dayaka
poopa bawata pathwana mohothe
oba hata paesasuma wewa
apage shamayayi
polowe rasayayi
ekwee saendunu me midi rasayada
laebuwemu obagen samid
meya apa saemage aathma shakthiya
dena siri ruhiraya wana mohothe
obahata paesasuma wewa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →