← Back to all songs
HYMN #KG 145

හිරු එළියේ

Hiru Eliye

පඬුරු පිදීම · Offertory

මහාවැලියේ රන් දියවර ඔබට පුදන්න

අප නිජ බිම රන් මිනි මුතු ඔබට පුදන්න

අවසර දෙනු මැන දෙවිෙද් ඔබ පසසන්න

අපේ ශ?මය පුදසුන වෙත අපි ගෙන එනවා

සිතේ සතුට ඳුක දොමනස අපි පුද දෙනවා

හද කුටියේ ජනිත හැගුම සැම ගෙන එනවා

ඔබේ පහන් වරම තුලින් අපි සැනසෙනවා

අපේ දිවිය ඔබෙ දිවියෙන් පණ ගැන්වෙනවා

අපේ සවිය ඔබෙ සවියෙන් දිරිමත් වෙනවා

අපේ සිතැගි ඔබ බැල්මෙන් පිරිපුන් වෙනවා

ලොවේ සියලු දෑ ඔබතින් නිති සුරැකෙනවා

~ Singlish Lyrics ~

mahawaeliye ran diyawara obata pudanna

apa nija bima ran mini muthu obata pudanna

awasara denu maena dewid oba pasasanna

ape shamaya pudasuna wetha api gena enawa

sithe sathuta nduka domanasa api puda denawa

hada kutiye janitha haeguma saema gena enawa

obe pahan warama thulin api saenasenawa

ape diwiya obe diwiyen pana gaenwenawa

ape sawiya obe sawiyen dirimath wenawa

ape sithaegi oba baelmen piripun wenawa

lowe siyalu dae obathin nithi suraekenawa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →