← Back to all songs
HYMN #KG 144

ආදර දෙවි පියෙ

Aadara Dewi Piye

පඬුරු පිදීම · Offertory

පිළිගෙන ඔබ මහිමේ

ඔබෙ දරු කැල පුදන පඩුරු ((

බාර ගනු මැනේ

ගිරි කඳුරෙන් ඇද හැලෙනා දිය ගගුලක් සේ

ඔබේ සුසුඳු වරම ජලේ ගලා බසීවා

අප වෙත ගලා බසීවා

යාග පඩුර මගින් අපේ බැතිය වැඩේවා

ඉමක් නොමැති සදා සැපත අපට ලැබේවා

සමිඳුනි අපට ලැබේවා

අප පිය ලන හැම මාවත් එළිය කෙරේවා

වැරදි මගට නොවැටෙන්නට නැණ පැහැදේවා

නිවැරදි මග වැටහේවා

~ Singlish Lyrics ~

piligena oba mahime

obe daru kaela pudana paduru

bara ganu maene

giri kanduren aeda haelena diya gagulak se

obe susundu warama jale gala baseewa

apa wetha gala baseewa

yaga padura magin ape baethiya waedewa

imak nomaethi sada saepatha apata laebewa

saminduni apata laebewa

apa piya lana haema mawath eliya kerewa

waeradi magata nowaetennata naena paehaedewa

niwaeradi maga waetahewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →