← Back to all songs
HYMN #KG 143

පුංචි අපෙන්

Pungachi Apen

පඬුරු පිදීම · Offertory

පුංචි අපට ලැබෙන ජයත් ජේසුට බාරයි

පුංචි අපේ පාරජයත් ජේසුට බාරයි

පුංචි අපේ ඳුක් දොමනස් ජේසුට බාරයි

පුංචි අපේ සැප සමපත් ජේසුට බාරයි

පුංච අපේ ගුරු දෙගුරුන් ජේසුට බාරයි

පුංචි අපේ හිත මිතුරන් ජේසුට බාරයි

පුංචි අපේ සිහිය නුවණ ජේසුට බාරයි

පුංචි අපේ හැම සිතද්‍විලි ජේසුට බාරයි

පුංචි අපට අයිති දෙයත් ජේසුට බාරයි

පුංචි අපේ ජීවිතයත් ජේසුට බාරයි

~ Singlish Lyrics ~

pungachi apata laebena jayath jesuta barayi

pungachi ape parajayath jesuta barayi

pungachi ape nduk domanas jesuta barayi

pungachi ape saepa samapath jesuta barayi

pungacha ape guru degurun jesuta barayi

pungachi ape hitha mithuran jesuta barayi

pungachi ape sihiya nuwana jesuta barayi

pungachi ape haema sithadwili jesuta barayi

pungachi apata ayithi deyath jesuta barayi

pungachi ape jeewithayath jesuta barayi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →