පැතුම් ලොවක්
Paethum Lowak
ජීවිතේ අලුත් වෙලා
ආදරේ හදේ පුරා
පෙ?්මයේ අමා ගගක් වෙලා
සාමයේ මුඳුන් කඩක් වෙලා
පුදසුනේ පියුම බඳුන් :දෙකක්* වෙලා
පූපයයි මිදි රසයි වෙලා
ජීවිතේ අපේ පිදෙයි මෙදා
මිදි විතේ ජේසුගේ ලෙයයි
පූපයේ ජේසුගේ කයයි
එක් වෙලා යාගයක් සදයි
ජේසු ඒ යාගයේ පිදෙයි
දෙවි පියේ ගන්නැ මේ පියුම
මේ වෙලේ අපේ සිතුම පැතුම
ජේසුගේ පිණෙන් පිදෙයි මෙදැන්
ඒ තමා අපේ සැබෑ පැතුම
~ Singlish Lyrics ~
jeewithe aluth wela
aadare hade pura
pemaye ama gagak wela
samaye mundun kadak wela
pudasune piyuma bandun dekak wela
poopayayi midi rasayi wela
jeewithe ape pideyi meda
midi withe jesuge leyayi
poopaye jesuge kayayi
ek wela yagayak sadayi
jesu e yagaye pideyi
dewi piye gannae me piyuma
me wele ape sithuma paethuma
jesuge pinen pideyi medaen
e thama ape saebae paethuma
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →