← Back to all songs
HYMN #KG 140

රැගෙනෙමි මා සතු

Raegenemi Ma Sathu

පඬුරු පිදීම · Offertory

පඩුරු කරන්නට මේ යාගික මොහොතේ

මගෙ මුළ දිවිය ද, මගෙ ඳුක් කඳුළ ද

මගෙ ශ?ම ශක්තිය මා සතු ජීවය

පඩුරු කරමින් ආසිරි පතමින්

පිළිගන්නෙම දැන් බැති අදරින්

මගෙ ආදර මව බිම සිරි ලක් බිම

ඒහි වසනා සෑම වැසියන් සමගින

පුදනෙම ඔබහට මෙදින සැමමා

පිළිගන්නකෝ දැන් ඔබට පුදම

මගෙ මව පියෝ හා මගෙ නෑ සියලුන්

මගෙ හිත මිතුරන්, මගෙ හැම සතුරන්

පඩුරක් කරමින් ආසිරි පතමින්

පිළිගන්වම දැන් සුහද සිතින්

~ Singlish Lyrics ~

paduru karannata me yagika mohothe

mage mula diwiya da mage nduk kandula da

mage shama shakthiya ma sathu jeewaya

paduru karamin aasiri pathamin

piligannema daen baethi adarin

mage aadara mawa bima siri lak bima

ehi wasana saema waesiyan samagina

pudanema obahata medina saemama

piligannako daen obata pudama

mage mawa piyo ha mage nae siyalun

mage hitha mithuran mage haema sathuran

padurak karamin aasiri pathamin

piliganwama daen suhada sithin

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →