← Back to all songs
HYMN #KG 139

පූපය මිදී දිය

Poopaya Midee Diya

පඬුරු පිදීම · Offertory

දිවිඳුන් කුරුසිය මත සැතැපේ

නැග කල්වාරිය ගිර ඳුක සේ

දිවි දෙමු යාගෙට යාගය වී

පණ දී යලි යලි පණ ගැන් වී

~ Singlish Lyrics ~

diwindun kurusiya matha saethaepe

naega kalwariya gira nduka se

diwi demu yageta yagaya wee

pana dee yali yali pana gaen wee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →