← Back to all songs
HYMN #KG 138

ලබා ඔබේ

Laba Obe

පඬුරු පිදීම · Offertory

ආවෙමි සාදෙට අපි මෙදිනේ

මංගල ඇඳුමෙන් සැරසී

තෙල් පිරුනු පහන් දල්වා ((

පඩුරු පිණිස නැ කිසිත් ගෙනාවේ

තෑගි බෝග ලෙසැ අතට ඔබේ

පිරිසිඳු හදවත් දෙමු අපගේ

අප නිවසේ දොර ඔබට ඇරේ

මල් පොඳුනකට අප කැදවාලා

අපේ වතට වත දී අමතා

ර්‍ණමෙන්න දෙව අජබාලකයෝ

මෙන්න ලොවේ පව හරින්නණෝ”

ර්‍ණමංගලට මේසට සමිදාණන්ගේ

යන ඔබටැ ත වාසනා ගුණේ”

ර්‍ණඔබේ දස මා නම සුඳුසු නොවේ

එකමැ වදනකින් මා සුව වේ”

~ Singlish Lyrics ~

aawemi sadeta api medine

mangagala aendumen saerasee

thel pirunu pahan dalwa

paduru pinisa nae kisith genawe

thaegi boga lesae athata obe

pirisindu hadawath demu apage

apa niwase dora obata aere

mal pondunakata apa kaedawala

ape wathata watha dee amatha

rnamenna dewa ajabalakayo

menna lowe pawa harinnano

rnamangagalata mesata samidanange

yana obatae tha wasana gune

rnaobe dasa ma nama sundusu nowe

ekamae wadanakin ma suwa we

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →