← Back to all songs
HYMN

මේ දුර අපි ආවා දෙවිඳුන් ගෙන ආවා

Mea Dhura Api Aavaa Dhevinndhun Gena Aavaa

මේ දුර අපි ආවා

දෙවිඳුන් ගෙන ආවා

තව දුර අපි යනවා

දෙවිඳුන් ගෙන යනවා //

දෙවිඳුන් කල මහ පුදුම දේ අපට තිබේ

ගයමින් වයමින් මහිමය පුද දෙන්නේ

කුඩා වුවත් අපගේ ඒ, ඇරඹුම

විශාල කල, දෙවිඳුන් හට, පැසසුම

මේ දුර අපි ආවා...

අප සැම ආ මග බාධා බොහො තිබුණේ

ජය ගන්නට දෙවිඳුන් මග, පෙන්වූයේ

කුඩා වුවත් අපගේ ඒ, ඇරඹුම

විශාල කල, දෙවිඳුන් හට, පැසසුම

මේ දුර අපි ආවා...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →