← Back to all songs
HYMN #KG 137

මට ආසයි

Mata Aasayi

පඬුරු පිදීම · Offertory

ඳුම පූජා හැමදාම කරන්නට

හැකියාවක් නැහැ එසේ කරන්නට

සමිෙද් මා පුදනා දේ ගන්න මැනේ

සිහින ලොවේ මා සිතනා දේ

සැබෑ ලොවේ දී කරනා දේ

අනාගතේ මා පතනා දේ

පඩුරු ලෙසින් පුදමි බැතින් ආදර සමිදානේ

ඩහබිඳු දෝතට පුරවාලා

ඳුක් කරදර සැම එක් කරලා

මොහොතක සතුටට මුසු කරලා

සතුටු සිතින් පුදමි බැතින් ආදර සමිදානේ

~ Singlish Lyrics ~

nduma pooja haemadama karannata

haekiyawak naehae ese karannata

samid ma pudana de ganna maene

sihina lowe ma sithana de

saebae lowe dee karana de

anagathe ma pathana de

paduru lesin pudami baethin aadara samidane

dahabindu dothata purawala

nduk karadara saema ek karala

mohothaka sathutata musu karala

sathutu sithin pudami baethin aadara samidane

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →