HYMN #KG 136
ඔබට පුදමි
Obata Pudami
ගසේ ගෙඩිද වලේ මල්ද ගොයම හා කෙතේ
විලෙන් විලෙට ගලා බසින ජීවනයේ ජලේ
සියලු ඉසුරු රදා තිබෙන ගබේ ලෝ තලේ
කසුන් අසුන් තනා සඳුන් අඳුන් අනා
සුගන්ද ඳුම උනා වදිම සදාණනේ
මුහුදෙ මසුන් වනේ සතුන් අහසෙ තරු එළී
ගෙග දොළේ කඩා හැලෙන පළිගු දිය ඇලී
කැලය සුවද කෙරෙන මල් ද අතු ද කොළ දළ
උදේ ඉරෙන් රතට හැරෙන දහර අහු මුලු
~ Singlish Lyrics ~
gase gedida wale malda goyama ha kethe
wilen wileta gala basina jeewanaye jale
siyalu isuru rada thibena gabe lo thale
kasun asun thana sandun andun ana
suganda nduma una wadima sadanane
muhude masun wane sathun ahase tharu elee
gega dole kada haelena paligu diya aelee
kaelaya suwada kerena mal da athu da kola dala
ude iren rathata haerena dahara ahu mulu
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →