HYMN #KG 135
හාමතේ
Hamathe
දහසකුත් අපේ සොහොයුරන්
සෝ සුසුම හා පූපිකාවන්
ඔබට පුදෙනෙමු සමිෙද්
දිනෙන් දින රෝ බියෙන් පසුවන
අසරණුන් උණු කඳුලැලි
මිදි යුසට පැන් පොදට කලනා
පුදමු හිමි ඔබ අභිමුවේ
~ Singlish Lyrics ~
dahasakuth ape sohoyuran
so susuma ha poopikawan
obata pudenemu samid
dinen dina ro biyen pasuwana
asaranun unu kandulaeli
midi yusata paen podata kalana
pudamu himi oba abimuwe
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →