← Back to all songs
HYMN #KG 134

හද බැති තුති මල්

Hada Baethi Thuthi Mal

පඬුරු පිදීම · Offertory

පුද දෙමු ඔබහට දෙවි සමිෙද්

මෙතෙක් ගෙවී ගිය අපේ දිවිය තුළ

ලැබූ දීමනා සමරමිනේ ((

ඔබේ වචනයෙන් ඔබේම දහමෙන්

අපේ දිවිය සරු වී වැඩුනේ

ඔබේ බල්ම තුළ රැකවරණය තුළ

අපේ ගමන නිසි මං ගැනුණේ ((

නිමක් නොමැති ආදර කරුණාවේ

උනුසුම ඔබගෙන් අප ලැබුවේ

සොඳුරු පෙමේ රන් දමින් වෙළෙන්නට

දෙන්න වරම නිරතුරු සමිෙද් ((

මිනිස් ශ?මය පිලිබිබු කරදක්වන

පූපය මිදියුෂ ඔබට පිදේ

නව ජීවනයට අප ඔසවන්න්ට

දිවමන් සමිඳුන් සිරුර ලැබේ ((

~ Singlish Lyrics ~

puda demu obahata dewi samid

methek gewee giya ape diwiya thula

laeboo deemana samaramine

obe wachanayen obema dahamen

ape diwiya saru wee waedune

obe balma thula raekawaranaya thula

ape gamana nisi manga gaenune

nimak nomaethi aadara karunawe

unusuma obagen apa laebuwe

sonduru peme ran damin welennata

denna warama nirathuru samid

minis shamaya pilibibu karadakwana

poopaya midiyusha obata pide

nawa jeewanayata apa osawannta

diwaman samindun sirura laebe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →