දෑත වෙහෙසා
Daetha Wehesa
රෑද නිදි නොලබා මහන්සිය නොතකා
ඔබට පුදනට පඩුරු ගෙන එමි සතුට පිරි හදනා
පඩුරු ගෙන එමු සතුටු හදිනා
දෙමාපිය හිත මිතුරු සැම හා ((
ශ?මය යොදලා දිරිය වඩලා ((
පුදමු අප සතු සැම දේ ඔබටා
පූපේ ඔබ සිරිකයට හරවා
මිදිරසේ සිරි රුධිරේ පොගවා ((
සමිෙද් ආදර එන්න මා හා ((
එහැර මට නැත කිසිත් සැපතා
මෙහෙල නිජබිම රකින සමිෙද්
අපගේ ආදර තිඑක සුරිෙද් ((
සුහද සමිදේ පෙමැති දෙවිෙද් ((
මුදනු මැන අප පවින නපුරේ
~ Singlish Lyrics ~
raeda nidi nolaba mahansiya nothaka
obata pudanata paduru gena emi sathuta piri hadana
paduru gena emu sathutu hadina
demapiya hitha mithuru saema ha
shamaya yodala diriya wadala
pudamu apa sathu saema de obata
poope oba sirikayata harawa
midirase siri rudire pogawa
samid aadara enna ma ha
ehaera mata naetha kisith saepatha
mehela nijabima rakina samid
apage aadara thieka surid
suhada samide pemaethi dewid
mudanu maena apa pawina napure
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →