HYMN #KG 131
මල් පහන් පුදා
Mal Pahan Puda
මගේ හදේ සෙනෙහස මා ඔබට පුදනමි
සුහද සැවොම හා
මා අත් බව මගේ බවයි
මා සැනසෙන ආදරයයි
මා හද දිනු සෑම සුහදො
ජූජාසනේ ඔබට පිදන්නේ ((
මිනිස් උපත මා හට ඳුන්
පෙමැති අමමා මගේ පියා
එක කුසහොත් සොහොයුරු කැළ
ජූජාසනේ ඔබට පිදන්නේ ((
කථා කරන වචන උගත්
ලියන කියන සිල්ප ඳුන්න
උගත් දැහැමි ඇඳුරු හවුල
ජූජාසනේ ඔබට පිදන්නේ ((
~ Singlish Lyrics ~
mage hade senehasa ma obata pudanami
suhada saewoma ha
ma ath bawa mage bawayi
ma saenasena aadarayayi
ma hada dinu saema suhado
joojasane obata pidanne
minis upatha ma hata ndun
pemaethi amama mage piya
eka kusahoth sohoyuru kaela
joojasane obata pidanne
katha karana wachana ugath
liyana kiyana silpa ndunna
ugath daehaemi aenduru hawula
joojasane obata pidanne
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →