← Back to all songs
HYMN #KG 130

සුවඳ මල් තබා

Suwanda Mal Thaba

පඬුරු පිදීම · Offertory

සුවද මල් තබා - පහන් දල්වලා

පුදමු දිවි අපේ – ජේසු සමිඳුනේ

අපි සැමා මෙසේ – එකට එක්වුනේ

ඔබ නිසා ම වේ – සාම කුමරුනේ

සුවද ඳුම පුදා – රජකු බව කියා

වදිමු ගී ගයා – සමිඳු ජේසුනේ

සමිඳු ගිය මගේ – යන්න අප වෙතේ

දෙන්න සැම බලේ පෙමැති ජේසුනේ

දයා පෙම වඩා – මෙලොව සත වෙතා

දිනෙක සග පුරේ – සැපත ලැබ දෙවා

~ Singlish Lyrics ~

suwada mal thaba pahan dalwala

pudamu diwi ape jesu samindune

api saema mese ekata ekwune

oba nisa ma we sama kumarune

suwada nduma puda rajaku bawa kiya

wadimu gee gaya samindu jesune

samindu giya mage yanna apa wethe

denna saema bale pemaethi jesune

daya pema wada melowa satha wetha

dineka saga pure saepatha laeba dewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →