HYMN #KG 129
පූප ලෙසට
Poopa Lesata
ඔබ වරමින් පුරවනු මැන දෙවි පියාණනේ
පුරවනු මැන දෙවි පියාණනේ
රුධිර ලෙසට හරවන ලෙස ගෙනෙන මිදි රසේ
අඳුරු ලෙසට අප ගෙන ආ අපගේ ජීවිතේ
තිලිණ ලෙසට අප ලද අපගේ ජීවිතේ
ඳුකට සතුට එකට මුසුව ගෙවන ජීවිතේ
~ Singlish Lyrics ~
oba waramin purawanu maena dewi piyanane
purawanu maena dewi piyanane
rudira lesata harawana lesa genena midi rase
anduru lesata apa gena aa apage jeewithe
thilina lesata apa lada apage jeewithe
ndukata sathuta ekata musuwa gewana jeewithe
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →