සුව දේ සපිරි
Suwa De Sapiri
මහද මිහිරි පුරන හදක් මම පෙලන්නේ නෑ
සමිද අසිරි නසන බවේක් මම පතන්නේ නෑ
පැහැද කිහිරි නැගෙන කලෙක් මම පිදෙන්නේ නෑ
ජීවිත පූජා පූජාසනේ ((
ඳුලි මැදින වෙහෙස කඳුළ පියවි ජීවිතේ
කැපිලි පුරන දහස විපුල ජීවිතේ
ඉපිලි ඳුදන පහස සකල පියවි ජීවිතේ
විදලි පිදෙන පසස ලකල පියවි ජීවිතේ
අදම කුරිරු පිරුවේ බලැති ලොවට වින කළෝ
මැවුම මියුරු නැසුවෝ හදති ලොවට වින කළෝ
සුසුම වියරු සැඳුවො නැගෙති ලොවන වින කළෝ
පැතුම සතුරු පැතුවෝ ගෙවති ලොවට වින කළෝ
~ Singlish Lyrics ~
mahada mihiri purana hadak mama pelanne nae
samida asiri nasana bawek mama pathanne nae
paehaeda kihiri naegena kalek mama pidenne nae
jeewitha pooja poojasane
nduli maedina wehesa kandula piyawi jeewithe
kaepili purana dahasa wipula jeewithe
ipili ndudana pahasa sakala piyawi jeewithe
widali pidena pasasa lakala piyawi jeewithe
adama kuriru piruwe balaethi lowata wina kalo
maewuma miyuru naesuwo hadathi lowata wina kalo
susuma wiyaru saenduwo naegethi lowana wina kalo
paethuma sathuru paethuwo gewathi lowata wina kalo
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →