← Back to all songs
HYMN #KG 127

රත්තරන් මුතු

Raththaran Muthu

පඬුරු පිදීම · Offertory

පුද කරන්නට අත නැතේ

ආදරය හා අපේ හොද හිත

බාර ගනු මැන සමිඳුනේ

ළමා අපගේ ජීවිතය හා

දැනුම ඉගෙනුම ඔබ අතේ

තබා අපි සැම තුරුළ වන්නෙමු

ඔබේ කරුණා හදවතේ

අපේ මවපිය සොහොයුරන් හා

මිතුරු කැල හැම ඔබ සිතේ

තබා රැක ගෙන සතුට සොමනස

දෙන්න සැමටම දෙවිඳුනේ

~ Singlish Lyrics ~

puda karannata atha naethe

aadaraya ha ape hoda hitha

bara ganu maena samindune

lama apage jeewithaya ha

daenuma igenuma oba athe

thaba api saema thurula wannemu

obe karuna hadawathe

ape mawapiya sohoyuran ha

mithuru kaela haema oba sithe

thaba raeka gena sathuta somanasa

denna saematama dewindune

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →