HYMN #KG 126
ජේසුනි මගෙ දිවිය
Jesuni Mage Diwiya
අඹරේ දිලිසෙන රදියෙන් නිමැවුන
නොනිවෙන තරුවක් සේ
ඔබගේ වරම ලැම වැඩෙමි මේ මා
සරණ වෙන්න මගේ සොයුරු සැමා
උදයේ පොපියන පඹරුන් රොක්වන
සුවදැ ති පියුමක් සේ
සැමහට හිමිවන සගයට ගෙනයන
ඔබේ පෙම තිළිනක් සේ
පව දොස ඳුරුලන ජීවය ගෙන දෙන
කුරුසියේ යාගය සේ
~ Singlish Lyrics ~
ambare dilisena radiyen nimaewuna
noniwena tharuwak se
obage warama laema waedemi me ma
sarana wenna mage soyuru saema
udaye popiyana pambarun rokwana
suwadae thi piyumak se
saemahata himiwana sagayata genayana
obe pema thilinak se
pawa dosa ndurulana jeewaya gena dena
kurusiye yagaya se
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →