පෙමින් පිදුණ
Pemin Piduna
පෙමින් පිඳුන ඔබේ දිවිය කුරුසෙ මත එදා
ලෙයින් ඔබේ දෙවනි අපේ පාපි බව සදා
අතින් අපේ පිදෙන පඩුරු සමග ඳුක් කදා
බැතින් බරවැ පුදමු ඔබට ආදරින් මෙදා
මෙන්න අපේ තිළිණ ඔබට අප මෙදා
රැගෙන දෙන්න සුහද සමිද ඔබේ පෙම දයා
ඔබේ පෙම දයා
ඳුකින යදින පුදන පවිටු ඳුගී දනා මෙදා
නැමුන දණින් පුදා පූපේ පව කමා යැදා
පිදෙන ඔබට මිදි රස හා සියලු ඳුක බෙදා
මෙන්න ගන්න රජිද අපේ ආදරින් මෙදා
දිළිඳු අපට නොමැත වුවන් මැනික් පුදනටා
දිළිඳු බවත් ආදරයත් වෙතෙ අපහටා
කිතුඳු ඔබයි දිවි ඳුන්නේ පාපි සතහටා
දිළිඳු සැමෝ ආදරයෙන් පිදෙයි ඔබහටා
~ Singlish Lyrics ~
pemin pinduna obe diwiya kuruse matha eda
leyin obe dewani ape papi bawa sada
athin ape pidena paduru samaga nduk kada
baethin barawae pudamu obata aadarin meda
menna ape thilina obata apa meda
raegena denna suhada samida obe pema daya
obe pema daya
ndukina yadina pudana pawitu ndugee dana meda
naemuna danin puda poope pawa kama yaeda
pidena obata midi rasa ha siyalu nduka beda
menna ganna rajida ape aadarin meda
dilindu apata nomaetha wuwan maenik pudanata
dilindu bawath aadarayath wethe apahata
kithundu obayi diwi ndunne papi sathahata
dilindu saemo aadarayen pideyi obahata
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →