HYMN #KG 124
පවට නැමුනු
Pawata Naemunu
පුතු හා අප වෙත වඩිනු මැනේ
ආදරයෙන් අප එක්වීලා
කරුණා ගුණ ඔබ පසසාලා
ගැති අප පව ගැන ඳුක් වීලා
පඩුරු පුදමු අපි සැනසීලා
අප ආදර මවබිම උදෙසා
එහි වෙසෙනා සැම දන උදෙසා
පාලන කරනා අය උදෙසා
යදිමු ආසිරි මේ සැම උදෙසා
අපට ද අප ආදර සැමටා
අප පවුලේ සියලුම දෙනටා
මුළ ලොව අසරණ දනන් හටා
දෙනු මැන ආසිරි සැම දනටා
~ Singlish Lyrics ~
puthu ha apa wetha wadinu maene
aadarayen apa ekweela
karuna guna oba pasasala
gaethi apa pawa gaena nduk weela
paduru pudamu api saenaseela
apa aadara mawabima udesa
ehi wesena saema dana udesa
palana karana aya udesa
yadimu aasiri me saema udesa
apata da apa aadara saemata
apa pawule siyaluma denata
mula lowa asarana danan hata
denu maena aasiri saema danata
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →