← Back to all songs
HYMN #KG 123

ලොව මැව් දෙවිඳුට

Lowa Maew Dewinduta

පඬුරු පිදීම · Offertory

ගයමින් තුති ගී පුතුනට මිතුරු

මිදි රස පූප ද සමග මැ ඉසුරු

ඔබට පුදමි මේ තුති පඩුරු

ගන්නැ පඩුරු ආදර දෙවිෙද්

අප දිවි හා එකටෙක් කරලා

ගන්නැ පඩුරු ආදර දෙවිෙද්

ඉපැඳුන හෙවනද රැදැවෙන මව බිම

කිරි දී වෙහෙසි දැඩි කැලැ මව පිය

ඒ කුසින් බිහිවුන මගෙ සොහොවුරු කැළ

පුදමි ඔබට ආදර දෙවිෙද්

රට ගම අද පාලක පුගුලන් සැම

සිප් සත සැලසූ සොද ගුරු හිමි සැම

රට සරසන මිතු මිතුරියො ආදර

ඔබ පුදනෙමි ආදර දෙවිෙද්

ආදරයෙන් එක්රැස් වී සැමදෙන

ආදර හදකින් සැම හා යදිමින

අප සතු සැම දැය ඔබ වෙතැ අරැගෙන

පුදමි ඔබට ආදර දෙවිෙද්

පවට නැමුනු අප වෙතැ මෙත් පෑ

පෙම කරුණබර පියාණනි

මේ පඩුරු පිළිගෙන අමිල පඩුරු ඔබ

~ Singlish Lyrics ~

gayamin thuthi gee puthunata mithuru

midi rasa poopa da samaga mae isuru

obata pudami me thuthi paduru

gannae paduru aadara dewid

apa diwi ha ekatek karala

gannae paduru aadara dewid

ipaenduna hewanada raedaewena mawa bima

kiri dee wehesi daedi kaelae mawa piya

e kusin bihiwuna mage sohowuru kaela

pudami obata aadara dewid

rata gama ada palaka pugulan saema

sip satha saelasoo soda guru himi saema

rata sarasana mithu mithuriyo aadara

oba pudanemi aadara dewid

aadarayen ekraes wee saemadena

aadara hadakin saema ha yadimina

apa sathu saema daeya oba wethae araegena

pudami obata aadara dewid

pawata naemunu apa wethae meth pae

pema karunabara piyanani

me paduru piligena amila paduru oba

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →