HYMN #KG 122
පුදසුනේ පිදෙන මේ
Pudasune Pidena Me
කුරුසියේ පිඳුන ඒ බිළි පඩුර එදා
අපෙ ගත සිත පඩුරු සමග දෙවිඳුන් පුදමු
අයහපතින් මිදෙන ලෙසට නිත අපි යදිමු
දෙවියන් තුළ සැම දෙන මෙන් එක් අයෙක් වෙමු
යදිමු යදිමු අපි සැම දෙන දෙවිඳුන් යදිමු
~ Singlish Lyrics ~
kurusiye pinduna e bili padura eda
ape gatha sitha paduru samaga dewindun pudamu
ayahapathin midena lesata nitha api yadimu
dewiyan thula saema dena men ek ayek wemu
yadimu yadimu api saema dena dewindun yadimu
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →