HYMN #KG 121
සදාතනේ සදාණනේ
Sadathane Sadanane
දෝතෙ හොවා ගෙන එන්නේ
අප ඳුක සැප සතුට කඳුළ ((
කර පින්නා ගෙන එන්නේ
අප වැඩ පල සහ ප?තිළල
ඔබට පුදන්නේ අප
පඩුරු ලෙසින්නේ
පිළිගන්නප සමිෙද්
අප ආදර දෙමාපියන්
නෑයන් හා හිත මිතුරන් ((
තැලෙන පෙලෙන කමකරුවන්
ඳුගි ඳුප්පත් අසරනයන් ((
ඔබට පුදන්නේ අප
පඩුරු ලෙසින්නේ
පිළිගන්නප සමිෙද්
~ Singlish Lyrics ~
dothe howa gena enne
apa nduka saepa sathuta kandula
kara pinna gena enne
apa waeda pala saha pathilala
obata pudanne apa
paduru lesinne
piligannapa samid
apa aadara demapiyan
naeyan ha hitha mithuran
thaelena pelena kamakaruwan
ndugi nduppath asaranayan
obata pudanne apa
paduru lesinne
piligannapa samid
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →