← Back to all songs
HYMN #KG 120

මගෙ ජීවිතේ

Mage Jeewithe

පඬුරු පිදීම · Offertory

ලෙසට පණ මගේ පුදමි අතටොබේ

එහි ඔබ සමිෙද් මාංශ ගත වී

වඩ වඩා ඔබේ පණ මට දෙන්නේ

මා ගත රුහිරේ ලකුණේ මිදි රසේ

එයද ඔබ අතේ තබමි මේ විතේ

එදා වගේ මෙදා හුස්ම ඔබෙ හෙලා

හරව ලෙයටොබේ පොවනු මැනවි මා

~ Singlish Lyrics ~

lesata pana mage pudami athatobe

ehi oba samid mangasha gatha wee

wada wada obe pana mata denne

ma gatha ruhire lakune midi rase

eyada oba athe thabami me withe

eda wage meda husma obe hela

harawa leyatobe powanu maenawi ma

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →